කෝපායි, කල්යාන්කාඩු ප්ර දේශයේදි යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර නිවසක සඟවා තිබූ අධිබලැති එන්ජින් ධාරිතාවයකින් යුත් යතුරු පැය 05ක් සමග ව්යාජ ලියාපදිංචි සහික සැකසූ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අවුරුදු 50ක් වන පුද්ගලයෙක් වන අතර කෝපායි පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
